ත්‍රිකුණාමල පරිපාලන දිස්ත්‍රික්කය
Jump to navigation
Jump to search
මෙම ලිපිය ත්‍රිකුණාමල දිස්ත්‍රික්කය පිළිබඳ වේ. නගරය සඳහා, ත්‍රිකුණාමලය බලන්න.
ත්‍රිකුණාමල දිස්ත්‍රික්කය | |
---|---|
පරිපාලන දිස්ත්‍රික්කය | |
ත්‍රිකුණාමල වරාය | |
ත්‍රිකුණාමල දිස්ත්‍රික්කය ඉස්මතු කොට දැක්වුනු ශ්‍රී ලංකාවේ සිතියමක් | |
රට | ශ්‍රී ලංකාව |
පළාත | නැගෙනහිර පළාත |
අග නගරය | ත්‍රිකුණාමලය |
සරිය | |
• මුළු | 2,727 කිමී2 (1,053 සතරැස් සැත) |
• භූමිය | 2,529 කිමී2 (976 සතරැස් සැත) |
• ජලය | 198 කිමී2 (76 සතරැස් සැත) |
ජනගහණය(2012) | |
• මුළු | 378,182 |
• ඝණත්වය | 140/කිමී2 ( 360/වර්ග සැත) |
වේලා කලාප | ශ්‍රී ලංකාව (UTC+05:30) |
ISO 3166 කේතය | LK-53 |
ත්‍රිකුණාමල දිස්ත්‍රික්කය ශ්‍රී ලංකාවේ නැගෙනහිර පළාතේ පිහිටි දිස්ත්‍රික්කයකි. දිස්ත්‍රික්කයේ සම්පූර්ණ භූමි වර්ගප්‍රමාණය වර්ග කිමී 2,727 කි. සම්පූර්ණ ජනගහණය ( 2012 දි ) 378,182 ක් විය.
No comments:
Post a Comment