ත්‍රිකුණාමල පරිපාලන දිස්ත්‍රික්කය
Jump to navigation
Jump to search
මෙම ලිපිය ත්‍රිකුණාමල දිස්ත්‍රික්කය පිළිබඳ වේ. නගරය සඳහා, ත්‍රිකුණාමලය බලන්න.
| ත්‍රිකුණාමල දිස්ත්‍රික්කය | |
|---|---|
| පරිපාලන දිස්ත්‍රික්කය | |
ත්‍රිකුණාමල වරාය | |
ත්‍රිකුණාමල දිස්ත්‍රික්කය ඉස්මතු කොට දැක්වුනු ශ්‍රී ලංකාවේ සිතියමක් | |
| රට | |
| පළාත | නැගෙනහිර පළාත |
| අග නගරය | ත්‍රිකුණාමලය |
| සරිය | |
| • මුළු | 2,727 කිමී2 (1,053 සතරැස් සැත) |
| • භූමිය | 2,529 කිමී2 (976 සතරැස් සැත) |
| • ජලය | 198 කිමී2 (76 සතරැස් සැත) |
| ජනගහණය(2012) | |
| • මුළු | 378,182 |
| • ඝණත්වය | 140/කිමී2 (360/වර්ග සැත) |
| වේලා කලාප | ශ්‍රී ලංකාව (UTC+05:30) |
| ISO 3166 කේතය | LK-53 |
ත්‍රිකුණාමල දිස්ත්‍රික්කය ශ්‍රී ලංකාවේ නැගෙනහිර පළාතේ පිහිටි දිස්ත්‍රික්කයකි. දිස්ත්‍රික්කයේ සම්පූර්ණ භූමි වර්ගප්‍රමාණය වර්ග කිමී 2,727 කි. සම්පූර්ණ ජනගහණය ( 2012 දි ) 378,182 ක් විය.
No comments:
Post a Comment